top of page

Our Founder

එම්. බී තැමිණිමුල්ල මහතා

එම්. බී තැමිණිමුල්ල මහතා 1931 වර්ෂයේදී උඩහේවාහැට, මතුරට, කැටයාපතනේදී උපත ලබා මතුරට විදුහලින් හා පොරමඩුල්ල මැදි විදුහලින් අධ්‍යාපනය ලබා, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් වැඩිදුර සුදුසුකම් ලබා 1952 දී ඉංග්‍රීසි උප ගුරුවරයෙකු ලෙස රජ්‍යසේවයට බැඳුණි. විවිධ සේවයන්හි නිරතවෙමින් සහකාර කොමසාරිස් වරයෙකු ලෙසද, අධ්‍යක්‍ෂ වරයෙක් ලෙසද සේවය කර අවසානයේ විශ්‍රාම ගන්න ලද්දේ දිවයිනේ ගම දස දහසකට පමණද විදේශ රටවල් තිහකට පමණද යාමට අවස්ථාව ලැබීමෙන් අනතුරුවය.

සේවා කාලය තුලදී ස්වීඩනය, ජපානය වැනි රටවල වැඩිදුර පාඨමාලා හදාරා තැති අතර ස්වීඩනය උප්සලා විශ්වවිධ්‍යලය, පිලිපීනයේ කසන් විශ්ව විද්‍යාලය, ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලය, වැනි උසස් අධ්‍යාපන පීඨවලදීද , එංගලන්තයේ මානව පර්යේෂණ ආයතනයේද, නිරීක්ෂණ කටයුතුවල දී ඇත.

විශ්‍රම යාමෙන් අනතුරුව ඔහු විසින්ම මෝදුකල සදාචාර සංවර්ධනයට අදාළව සුහද හදවත් නමින්  සමාජසේවා සංවිධානයක් නිර්මාණය කරන ලදී.

ඉන්පසුව ඔහුවිසින් ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු නමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කල අතර ජීවිතකාලය අවසාන වන තෙක්ම ග්‍රාමරාජ්‍ය සංකල්පය මත පිහිටා සාමාන්‍ය පුරවැසියන් වන අප සියලුදෙනාටම අභිමානවත්ව නිවහල්ව දේශපාලනය කිරමට අවශ්‍ නායකත්වය සහ මගපෙන්වීම සිදුකරමින් මෙම පක්ෂය සමාජයට දායාද කරන ලදී.    

Contact Us

No:3/1, Sanghamiththa Mawatha, Kandy.

Sri Lanka.

Tel 0766483664

Sign Up 

Thanks for submitting!

No:3/1, by 

Sri Lanka.

Tel 0766483664

bottom of page